රුසියාවේ සියලුම පිරිමි කොරෝනා වයිරස් වාට්ටුවක හෙදියක් ඇගේ විනිවිද පෙනෙන ආරක්ෂිත ගවුමට යටින් යට ඇඳුම් පමණක් ඇදීමෙන් සේවයට ගොස් තිබෙනවා
මොස්කව් සිට සැතපුම් 100 ක් දකුණින් පිහිටි ටූලාහි රෝහලකදී රෝගියෙකු විසින් හෙදියගේ ශරීරයේ කිසිදු ඇදුමක් නොමැති බව පවසමින් ඇයගේ පින්තූරය මෙලෙස ගෙන තිබුණි. නමුත් කිසිදු රෝගියෙකු මේ ගැන පැමිණිලි කළ නොතිබූ බවයි වාර්තා වන්නේ.
එහෙත් රෝහලේ ප්‍රධානීන් විසින් මේ පිලිබදව ඇයට අවවාද දී තිබෙනවා. අවුරුදු 20 හැවිරිදි ඇය පවසා ඇත්තේ අධික උශ්ණත්වය නිසා මෙලෙස සිදු කළ බවයි


Advertisment