මෙවර මහ මැතිවරණය සඳහා ඒ ඒ පක්ෂ සිය ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ නම් මැතිවරණ කොමිෂමට භාර දී තිබේ.

එම ලැයිස්තු අතරින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බල වේගය, සමගි ජන බලවේගය යන පක්ෂ වල ජාතික ලැයිස්තු අපෙක්ෂකයන් පහත පරිදි වෙයි.

Advertisment