සජිත් සහ ජවිපේ කල ඉල්ලීමකට අනුව ජනතාවට ලබා දෙන රු.5000 නතර කරන ලෙස මැතිවරණ කොමිසම කැබිනට් මණ්ඩලයට ලිපියකින් දන්වා තිබෙනවා.

ඒ එම මුදල් මැතිවරණඉලක්ක කර ලබාදෙන අල්ලසක් බව පවසමින් මැතිවරන කොමිශන් සභාවට ලැබුණු පැමිණිලි නිසාවෙන් බවයි කොමිසම පැවසුවේ