අද මද්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දමන බව IOC සමාගම පවසනවා. ලෝක වෙලදපලේ තෙල් මිළ පහල ඇති අවස්ථාවකයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඒ අනුව ඔල්ටෙන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142ක් වේ.
