හෙමින් හෙමින් පුරාවිද්‍යා භූමි වනසමින් කප්පල්තුරේ අක්කර1800ක ඉදිවෙන රිසාඩ් බදුර්දීන්ගේ අරාබි කොලනියට එරෙහිව කටයුතු කිරීමට නැගෙනහිර හිටපු සභානායක ප්‍රියන්ත පතිරණ මහතා පසුගියදා කටයුතු කළා.

එහි චයාරූප කිහිපයක්

එහි ඔහු මුහුණු පොතේ තබා තිබූ සටහන පහතින්

ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේ විශාල දා ගැබක් විනාශයට ලක් කර, 2018 සිට මතුපිටින් ජනාවාස නොපෙන පරිදි රක්ෂිතය අභ්‍යන්තරව ඉතාම සූක්ෂම අයුරින් අක්කර දහස් ගාණක් එලිපෙහිලි කර රිසාඩ් බදුර්දීන්ගේ අනුග්‍රහයෙන් මෙහි පදිංචි කිරීම් සිදුව ඇත. මෙකි විනාශය තතර කර, එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට අද දින ප්‍රදේශවාසින්ද සමග එක්ව කටයුතු කලෙමි.

ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඉඩම් අහිමි සිංහල, දමිල මෙන්ම මුස්ලිම් අසරණ ජනතාව බොහෝමයක් සුසුම්ලමින් අසරණව සිටියදී අන්තවාදීන් විසින් මෙසේ ඉඩම් අත්පත්කර ගැනීමට ඉඩදී රාජ්‍ය ආයතන නිහඩව සිටීම කණගාටුවට කරුණකි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ශක්තිමත් නායකත්වය යටතේ මින් ඉදිරියට කිසිදු අන්තවාදයකට හිස එසවීමට අවකාශ නොමැති අතර මෙවැනි අකටයුතුකම් වේ නම් එවැනි කටයුතු මැඩීමට ඉදිරියට ජනතාව දිරිමත්ම සිටීම අවශ්‍ය වේ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ රිසාඩ් බදුර්දීන්ගේ අනුගාමිකයන්ට හෝ කිනම් හෝ ජනකොටසකට මෙසේ අනවසරයෙන් මහා වනපෙත් වනසා දැමීමට අයිතියක් නොවේ. කප්පල්තුරේ දමිල තරුණයන් විසින් ඊයේ පස්වරුවේ කල දැනුම් දීමට බෙහෙවින් කෘතවේදිව ගරු කරමි.

භුමියේ අයිතිකරුවන් නොව පරිසරයේ භාරකරුවන් වෙමු!

ප්‍රියන්ත පතිරණ
හිටපු සභානායක
නැගෙනහිර පළාත් සභාව
ත්‍රිකුණාමලය

එහි චයාරූප කිහිපයක්
එහි චයාරූප කිහිපයක්
එහි චයාරූප කිහිපයක්
එහි චයාරූප කිහිපයක්

ரிசார்ட் பதுர்தீனின் அரபு காலனிக்கு எதிராக, கப்பல்துரை என்ற இடத்தில் 1800 ஏக்கர் நிலம், தொல்பொருள் இடங்களை மெதுவாக அழிக்கிறது.

திருகோணமலையில் உள்ள கப்பல்துரை பகுதியின் உள் சரணாலயத்தில் ஆயிரக்கணக்கான ஏக்கர் நிலங்கள் அகற்றப்பட்டுள்ளன, இது ஏராளமான பாழடைந்த பகுதிகளால் அழிக்கப்பட்டுள்ளது. இந்த அழிவுக்கு முற்றுப்புள்ளி வைத்து சட்டத்தை அமல்படுத்த நான் இப்போதைய மக்களுடன் இணைந்து பணியாற்றியுள்ளேன். நேற்று பிற்பகல் கப்பல்துரை தமிழ் இளைஞர்களால் தெரிவிக்கப்படுவதற்கு நான் மிகவும் நன்றியுள்ளவனாக இருக்கிறேன்.

திருகோணமலை மாவட்டத்தில் நிலமற்ற சிங்கள, தமிழ் மற்றும் முஸ்லீம் உதவியற்ற மக்களில் பெரும்பாலோர் பெருமூச்சுவிட்டு உதவியற்றவர்களாக இருப்பது வருந்தத்தக்கது.

மேதகு ஜனாதிபதியின் வலுவான தலைமையின் கீழ், எதிர்காலத்தில் தீவிரவாதம் இருக்காது.

இதுபோன்ற அங்கீகரிக்கப்படாத காடுகளை அழிக்க ரிசார்ட் பதியுதீனைப் பின்பற்றுபவர்களுக்கோ அல்லது புட்டலம் மாவட்டத்தில் உள்ள எந்த சமூகத்துக்கோ உரிமை இல்லை.

நாங்கள் சுற்றுச்சூழலின் உரிமையாளர்கள், நிலத்தின் உரிமையாளர்கள் அல்ல!

பிரியந்த பதிரானா
முன்னாள் தலைவர்
கிழக்கு மாகாண சபை
திருகோணமலை

එහි චයාරූප කිහිපයක්
එහි චයාරූප කිහිපයක්
Advertisment