ඉන්දියාවේ සුරාසැල් සදහා ඇති ඉල්ලුම ප්‍රබල මට්ටමක පැවතීම හා ඒ ආශ්‍රිතව පැවති අධික තද තදබදය සැලකිල්ලට ගනිමින් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ආරක්ෂිත පියවරක් ලෙස මත්පැන් ගැනුම්කරුවන්ට නිවෙස් වෙත ගොස් මත්පැන් බෙදා හැරීමට ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්ත බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා

කෙසේ වෙතත් මෙම තීරණය එතරම් හිතකර නොවනු ඇති බවටයි එරට අනෙක් ප්‍රාන්ත පවසන්නේ

Advertisment