තමන් ලංකාවේ අංක එකේ ජොයින්ට් කාරයා යැයි පවසමින් කිසියම් පුද්ගලයෙකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සැරි සරනවා. ඒ වගේම ලංකාවේ වැවෙන දේ පානය කිරීම වරදක් නොවන බවත් ඔහු පවසනවා.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ බුදුන්වහන්සේ ගංජා දුම ආශ්වාස ප්‍රාශ්වාස කළ බවයි
මෙම පුද්ගලයා පිලිබද සොයා බැලීමේදී පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවැදි පුද්ගලයෙක් බවටත් අනාවරණය වුනා.