ඊයේ දිනයේ බ්‍රිතාන්‍යයේ සිට පැමිනි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගුවන්තොටුපොලදී කලහකාරී ලෙස හැසිරුන බවට පුවතක් වාර්තා වූ අතර එහිදී සමහර පිරිස් තමන්ට පහසුකම් මද බවට චෝදනා කල බවද කියැවුනා. එම පුවත ඈදා ගනිමින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ දුව සහ පුතාට චෝදනා එල්ල කරමින් පිරිසක් සමාජ ජාල හරහා මඩ ප්‍රහාරයක් එල්ල කල අතර ඒ වෙත ප්‍රතිචාර දක්වමින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිය ෆේස්බුක් ගිනුමේ දක්වා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඒ පසුපස සිටින බවයි.

එම ෆේස්බුක් සටහන පහතින්…

කතාව තවත් රසවත් වන්නේ කබ්‍රාල් මහතාට සිටින්නේ පිතුන් දෙදෙනෙක් පමනක් බවත් පලවූ ප්‍රචාර එයින්ම අසත්‍ය වන බවත් වාර්තා වීමය. කබ්‍රාල් මහතාගේ පුත් චතුර කබ්‍රාල් ෆේස් බුක් ගිනුමේ තැබූ සටහනක් පහතින්…

එම අසත්‍ය පුවත