පැලවත්ත සීනි සමාගම ලංකා සීනි සන්නාමය යටතේ සීනි තොග වෙළඳපළට නිකුත් කිරීම අරඹා තිබෙනවා.

මාස තුනක් වැනි ඉතා කෙටි කලකින් පාඩු ලබමින් සිටි මෙම සමාගම රුපියල් මිලියන 1200ක ලාභ ලබන තත්ත්වයට ද පත් වී තිබීම විශේශත්වයක් පැලවත්ත සීනී සමාගම යනු 2001 එජාප ආණ්ඩු සමයෙහි රනිල් වික්‍රමසිංහ විසින් පුද්ගලික අංශයට විකුණා දැමූ සමාගම් අතරින් එකක් වන අතර පසුව නැවත එය රාජ්‍ය ව්‍යවසායක් ලෙස ගත් සමාගමක් වනවා.

Advertisment