කොළඹ සිට නිරෝධායන මද්‍යස්ථාන වෙත යැවූ යාචකයන් හට නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ පසු වෘත්තීය පුහුණුවක් ලබා දී රැකියාගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
එමගින් කොළඹ පවතින යාචක ගැටලුවටද විසදුම් ලැබෙනු ඇති බවටත් වෘත්තීය පුහුණුවෙන් පසු රැකියා ගත කිරීමටත් එලෙස රැකියාවක් කිරීමට නොහැකි අය සදහා රජයේ වියදෙමෙන් කිසියම් දීමනාවක් ලබාදිමට් අවධානය යොමුව ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
Advertisment