නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයින් ගමන් කරන ස්ථාන ජීපීඑස් තාක්ෂණය හරහා හදුනාගත හැකි අත් පළදනාවක් අමිල සමීර රත්නායක නිෂ්පාදනය කළා.

මේ අනුව නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයා ගමන් කරන ප්‍රදේශ පිළිබද දත්ත ජංගම දුරකතනයකට යොමු කෙරෙනවා.

මෙම ක්‍රමය බන්ධනාගාර රැදවූවන් සදහා ද උචිත බවයි නිර්මාණය සිදුකළ අමිල සමීර රත්නායක පවසන්නේ.