අද දින දඹුල්ලේ රජයෙන් එළවළු ගන්නා අතරතුර ප්‍රමිත බණ්ඩාර හා ජවිපයේ නාමල් කරුණාරත්න අතර නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.
ඉල්ලුම අඩු වීම නිසා රු. 40ට විකිණෙන බෝංච් රු. 80ට ද, රුපියල් 20 විකිණෙන ගෝවා රු. 40ට ද තක්කාලි රුපියල් 50ට ද ගැනීමට උත්සාහ කිරීමේදී නාමල් කරුණාරත්න එම මිළ ද අසාධාරණ බව පැවසීමට උත්සාහ කර මෙම තත්වය at ගෙන තිබෙනව.
එවිට නාමල් කරුණාරත්න මහතාට ගොවියන්ගේද විරෝධය එල්ලවීතිබෙනවා .
එහි වීඩියෝ දර්ශන පහතින්