මෙරට මහජනාතාව නිතරම පාරිබෝජනය කරන පරිප්පු කඩල වැනි අත්‍යාවශ්‍ය ආනයනික වර්ග 14 මෙරට තුල වගා කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මෙන්ම දේශගුණයක් පවතින ඉන්දියාව සහ පකිස්තානය වැනි රටවල් වලින් මෙම ද්‍රවයය ආනයනය කෙරෙන අතර ශ්‍රී ලංකාවේද මෙම බෝග වගා කළ හැකි බවටයි බොහෝ දෙනා පවසන්නේ.
ඒ අනුව මෙම තීරණය ගත් බව රජයේ ආරංචි මාර්ග සදහන් කරනවා