දෙවෙනි ඉනිම සහ සංගීතේ ඇතුලු TV දෙරණහි විකාශනය වන නාට්‍ය කිහිපයක රූ ගත කිරීම් නවතා දමා තිබෙනවා. ඒ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්

එහි අධ්‍යක්ෂවරුන් පවසා සිටියේ රටේ පවතින තත්වය අනුව හා රංගන ශිල්පීන් රූගත කිරීම් වලට සහභාගි නොවීම හේතුවෙන් මෙලෙස මෙම තීරණය ගත් බවයි

මීට අමතරව මුතුලෙන්දොර සහ සංගීතේ ඇතුලු තවත් කතා කිහිපයක්ද රූ ගත කිරීම් නවතා දමා තිබෙනවා.

Advertisment