බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් එකම පවුලක සාමාජිකයන් පස් දෙනෙකුට corona රෝගය වැලළඳී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමගම ගමේ සිට පිටතට හෝ පිටත සිට ගමට කිසිවෙකුට ඇතුලට වීමට නොහැකි ආකාරයෙන් ආරක්ෂා වැඩිකර තිබෙන අතර එම තත්වත්වය එසේ තිබියදී මෙම අතු ගඟ හරහා වෙනත් ගම්මාන වලට යන බවට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව අද පස්වරුවේ සිට මෙම අතු ගඟ හරහා විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කර ආරක්ෂාවක් තර ඉරීමට පොලීසියෙන් කටයුතු කළා.