කොරොන වයිරස් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යත්ම, බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හදිසි වෛද්‍ය ශ්වසන යන්ත්‍ර තැනීමට ලොව පුරා ඉංජිනේරු කණ්ඩායම් කැඳවනු අවස්තාවේදී වේගා කණ්ඩායම විසින් ජීවිත බේරා ගැනීම සඳහා දේශීය තාක්‍ෂණය දියුණු කිරීමේ හදිසි අවශ්‍යතාවය හඳුනාගෙන, දින 10 කින් වෛද්‍යශ්වසන ආධාරක යන්ත්‍රයක් නිපදවා තිබෙනවා.

ලොව මිළ අදික Ventilators යන්ත්‍රයක් නිපදවීමට යන පිරිවැයෙන් තුනෙන් එකක් පමණක් මෙයට වියදම් වන බවයි Vega සමාගම පවසන්නේ වේගා සමාගමට අනුබද්ධිත Codegen සමාගමද මේ සදහා එක්වී තිබෙනවා

එහි චායාරූප කිහිපයක් මේ

එහි චායාරූප කිහිපයක් මේ
එහි චායාරූප කිහිපයක් මේ
එහි චායාරූප කිහිපයක් මේ
එහි චායාරූප කිහිපයක් මේ