කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගියද චීන කාන්තාව ඇතුළු 03 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා.

සෙසු ආසාදිත පුද්ගලයින්ද සුවය ලබමින් සිටින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ පිලිබද අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය සුදත් සමරවීර මහතා

කොරෝනා රෝගින්ගෙන් බහුතරයක් ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණි අය. වැඩි පැතිරීමේ අවධානමක් තියෙනව කියල. අපි විශේෂයෙන්ම ඉල්ලා හිටියා සියලුම සංචාරක මඟ පෙන්වන්නන් පහුගිය මාර්තු මාසයේ ඔවුන් සංචාරක කර්මාන්තයේ ස්වයං නිරෝධනයකට යන්න කියලා

“මොකද එහෙම නැත්නම් ඒ ප්‍රමුඛ ඔවුන්ගේ පවුලට ද සමාජයට තමන් එක්ක ලේඛන අනිත් අයට බෝවීම වැඩි වෙන්න පුළුවන්

අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට සියලුම රෝගීන් ක්‍රමයෙන් සුව අතට හැරෙනව බව