කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 26 වැනිදා දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ පිලිබද අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කරා