ශ්‍රී ලංකාවේ නිශ්පාදිත කිරිපිටි සගවා විදේශීය කිරිපිටි අලෙවි කිරිමේ කුමන්ත්‍රණයක් පවතින බවට සමාජ ජාල මත පල කරනවා.
මේ පිලිබඳ සොයා බැලීමට Lanka Mirror අපි ප්‍රසිද්ධ වෙලද සැල් කිහිපයක කර පරීක්ෂා කිරීමේදි කිසිම වෙලද සැලක දේශීය කිරිපිටි සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ.
කිරිපිටි විකිණීමේ වෙළෙදුන් සහ මැදිහත් කරුවන් එක්ව මෙම කිරිපිට මිලට ගෙන සැගවීම් සිදු කර මෙම ප්‍රබල කුමන්ත්‍රණය සිදු කරණ බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ
ආසියාවෙි ලොකුම කිරි නිෂ්පාදනය කරන රිදියගම වගේ ස්ථානය කීපයක් ලංකාවේ තිබෙන අතර සමාජ ජාල මත පලකරන්නේ ලංකාවටම සැපයිය හැකි ප්‍රමාණයක් මෙමගින් දෛනිකව නිපදවන බවයි.
දේශීය කිරිපිටි පාරිභෝගිකයන් අතට පත්වීමට ප්‍රථම මෙම කිරිපිටි මිලට ගෙන බහුජාතික සමාගම් විසින් හොර රහසේ විනාශ කරන බවයි වැඩි දුරටත් තොරතුටු වාර්තා වන්නේ
Advertisment