පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමේ සේවා කාලය වසර 5ක් වුවද එම සේවා කාලය වසර 4 දක්වා අඩු කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත.
ඒ ලබන මාර්තු මස 2 වැනිදායින් පසු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසිරවීමේ බලය නීත්‍යානුකූලව ලැබෙන බැවින් යම් කිසි හෙයකින් විසුරුවාලීමට කටයුතු කලහොත් මන්ත්‍රීවරුන් 62 දෙනෙක්ගේ විශ්‍රාම වැටුප් අහෝසි වන බැවින්.




Advertisment