MCC ගිවිසුම අත්සන් නොකිරීමට ජනපති ගෝඨාභය රාජපක්ශ මහතා තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති විසින් MCC ගිවිසුම වෙනුවෙන් පත්කරන ලද කමිටු වාර්තාව නිර්දේශ පදනම් කරගනිමින්.
ප්‍රවාහන ගිවිසුම රටට අහිතකර නොමැති නමුත් ඉඩම් ගිවිසුම රටට අහිතකර බවයි කමිටු වාර්තාවේ දැක්වෙන්නේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පලකරේ කැබිනට් තීරණ දැනුම් දෙන අවස්තාවේයි.