ජනප්‍රිය නළු කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් පසු ගියදා අත්ඩංගුවට ගෙන තිබුණේ රිය පදවා මාර්ග අනතුරක් සිදුකොට පලා නිසාවෙන්.
එහිදී ඔහුව ලුහු බදිනා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් නැවත ඔහුව අනතුර සිදු වූ ස්ථානයට රැගෙන එන ආකාරය සහ ඔහුට මිනිසුන්ගෙන් දෝෂාරෝපණය එල්ලවන ආකාරය මෙලෙස් ජංගම දුරකථනයක් මගින් රූ ගත කොට තිබුණා.
මේ අතර එම අවස්ථාවේ ජංගම දුරකතනයකින් රූ ගත කළ දර්ශනයි මේ
Advertisment