පසුගියදා සමාජ මාධ්‍ය වෙත එක් කරන ලද වීඩියෝවක් මේ වනවිට ලොව පුරා සමාජ මාධ්‍ය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා.
පසු ගිය අගහරුවාදා සමාජ මාධ්‍ය වෙත එක්කරන ලද මෙම වීඩියෝව මේ වන විට මිලියන 11 කට අධික ප්‍රමාණයක් නරඹ අවසන්.
තම පුතාට හිරිහැර කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිපල පිළිබඳව ඕස්ට්‍රේලියානු මවක් කරන විස්තරයක් මෙලෙස පැතිරෙමින් තිබෙනවා.