පාර්ලිමේන්තුව තව දින 9 කින් විසුරුවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පැවති ජන හමුවකදී.
පාර්ලිමේන්තු විසිරීමට මාර්තු 1 වෙනි සිට ජනාධිපතිතුමාට නීත්‍යානුකූල හැකියාව ලැබෙන අතර ජනාධිපතිවරයා විසින් මාර්තු පලවෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට ඇමතිවරයා පැවසවා.
