රට ඉදිරියට ගෙන යාම සඳහා තම දැනුම සහ අත්දැකීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එන මැතිවරණයට සියලු පක්ෂය එකතුව පොදු පෙරමුණක් තරග කිරීමට දැනටමත් සාකච්ඡා කර තීන්දු කර අවසාන යයිද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද දින පැවති උත්සව සභාවක් අමතමිනි.
Source: Newshub.lk
Advertisment