යාල කන්නයේ මේ වන විට වී කිලෝග්‍රෑම් 400,000 කට ආසන්න ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බවට එහි සභාපතිතුමා පවසනවා.

මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පවසන්නේ වී අස්වැන්න නෙළන සෑම දිස්ත්‍රික්කයකම වී මිලදී ගැනීමේ ඒකක ස්ථාපිත කර ඇති බවයි. හොඳ තත්ත්වයේ සෑම වී කිලෝග්‍රෑමයක් සඳහාම ගොවීන්ට රුපියල් 50 ක් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.

Advertisment