සයින්දුමරුදු වලට නගර සභාවක් වෙන් කරමින් 2020 පෙබරවාරි මස 14 දින අතිවිශේශ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා,

එහි අන්තර්ගතය මෙසේය

252 වන අධිකාරිය වන මනගරසභා ආඥා පනතේ 284 වන වගන්තියේ (අ) (ඇ) (ඈ) සහන යන උප වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බල ප්‍රකාර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වන මම 2001.6.11දින 1188/1 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මගින් සංස්ථාපනය කරන ලද කලුමුණේ මහ නගර සභාව කල්මුණේ මහනගර සභාවේ සීමා වෙනස් කිරීම සහ තවත් පළාත් පාලන ආයතන ස්ථාපනය කිරීමේ කාර්යය සඳහා 2022 මාර්තු මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හරිමි

ජනක බණ්ඩාර තෙන්නකෝන්

Advertisment