කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හෙළ බොජුන් හලකින් ආහාර ලබාගැනීමට ගිය අවස්ථාවේ දී එහි අපිරිසිදු බව දැක එම ස්ථානය පිරිසිදු කිරීමට එක්වී තිබෙනවා.
සැම විටම අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඇමති විදුර වික්‍රමනායක මහතා
එහි චායාරූප කිහිපයක් පහතින්



