ඇමති සනත් නිශාන්ත මහතා සහ වන අඩවි නිලධාරිනියගේ සිදුවීම වියකීමට මත්තෙන් අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මහතා වන සංරක්ෂණ ලේකම් තුමියට නියෝග කරන වීඩියෝ දර්ශනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
එහිදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ වනාන්තර මායිම් සලකුණු කිරීමේදි අවරුදු 3 ක් පමණ වනාන්තරයේ පදිංචිව සිටි පවුල් 50 ක් පමණ අතහැර වන සීමාව සලකුණු කරන ලෙසයි.
ඇල්පිටිය බෙරළිය මූකලාන රක්ෂිතයට සම්බන්ධ ඉඩමක් සම්බන්ධයෙන් මෙම නියෝගය අමාත්‍යවරයා විසින් දී තිබෙනවා.
එම වීඩියෝව පහතින්