ළමා නිර්මාණ යනු මිනිස් ජීවිතයෙන් දුටු දේ ගැබ් වූ වැදගත් වාර්තාවකි. ළමුන් ජීවිතයෙන් අත්දුටු දේ, ඒ පිළිබඳ ඔවුන් සිතූ දේ සහ එහි නොයෙක් අංගයන්ගෙන් අත්විඳි දේ, පැහැදිලි කිරීම මඟින් අප තුළ හදිසි හා චිරස්ථායි අවශ්‍යතාවක් ඇති කරයි. නිර්මාණයක් සිදි කිරීම යනු ළමයින් තුල හික්මවීම සහ සංයමය ඉවසීම ඇති කරනු ලබන ක්‍රියාවලියක්. වටපිටාවේ දකින දේ ජීවිතයෙන් තම මූලික ද්‍රව්‍ය තෝරාගෙන සකස්කර ඉදිරිපත් කරනදෙයක් නිර්මාණයක් තුළ ඇතුළත් විය හැකි බව ඇරිස්ටෝටල් කියා ඇත. අද අපි ඉදිර්පත් කරන්නේ එලෙස කුඩා ලමුන් විසින් නිර්මාණය කරන ලද අපූරු නිර්මාණ කිහිපයක්. බලන්නකෝ ඒ නිර්මාණ වල තියෙන අලංකාරත්වය හා විචිත්‍රත්වය.