පසුගියද පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් හැදල., වත්තල ප්‍රදේශයේ ගබඩා ස්ථානයකින් කල් ඉකුත් වූ බේකරි සහ කේක් භාණ්ඩ ටොන් 17.5 ක් අත්අඩංගුවට ගෙන තිබු මදීනා ෆුඩ්ස් ආයතනයේ . මෙම වැටලීම සිදු කර තිබුණේ පාරිභෝගික සේවා අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසිනි. මෙසේ වටලා ඇත්තෙ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ආනයනය කරන ආපනශාලා දාමයක් පවත්වාගෙන යන මදීනා ෆුඩ්ස් (පුද්ගලික) සමාගමයි.

එලෙස වැටලූ සමාගමට නීතී ක්‍රියාමාර්ග ගත් පසුව නැවැත මදීනා ෆුඩ්ස් (පුද්ගලික) සමාගමයි මාස්ටර් බේකර්ස් ලංකා පුද්ගලික සමාගම ලෙසින් නාමය වෙනස් කොට තිබෙනවා. එහි පුවත් පත් දැන්වීම පහතින්