ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන පලතුරු සදහා පන්නල ප්‍රදේශයේ කාර්මික ජනපදයේ පලතුරු ආශ්‍රිත නිෂ්පාදන සදහා කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සැපයුම වැඩි කාලයන්හීදී පලතුරු වල අතිරික්තයන් ඉවත් කිරීම නවත්වා එම පලතුරු වලින් ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීමටයි. එමගින් වසරක් තුල ඉවත ලන විශාල පළතුරු ප්‍රමාණයක් නැවත ප්‍රයෝජනයට රජයේ අරමුණයි.
Home Local news අතිරික්ත පළතුරු ඉවත් නොකර ප්‍රයෝජනයට ගන්න, පන්නලට පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්