අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට යෝශිත රාජපක්ෂ ඇතුලු 39 දෙනෙක් සහභාගි වී තිබෙනවා. සමාජ මාධ්‍ය මෙයට විරෝධය පලකරන අතර ඔවුන් පවසන්නේ ජනාධිපති ගෙන යන වැඩ පිලිවෙල අගමැතිවරයා විසින් විනාශ කරන බවයි

මෙම දූත පිරිසට අගමැති මාධ්‍ය ඒකකයෙන් 8 දෙනෙක්ද අගමැති ආරක්ෂක අංශයෙන් 12 ක් ද රියදුරන් තිදෙනෙක්ද ඇතුලත් එහි චායාරූප කිහිපයක් පහතින්