පසුගිය යහපාලනය රජය විසින් හිටපු ජනාධිපති යටතේ තිබු අමාත්‍යාංශ සදහා බවයි හෙලි වුණේ. එසේම මැති ඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය. හිටපු ජනපති ගෙන්වා ඇති වාහන ගණන 09ක් වන අතර එය සදහා වැය කර ඇති මුදල ලක්ෂ 3,289කි.

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සභාගත කරන ද පිළිතුරක මෙම තොරතුරු දීර්ඝ තොරතුරු දැක්වෙයි. හිටපු ජනපති දියණිය චතුරිකා ලෙක්සස් වර්ගයේ මෝටර් රථයද, පුත් දහම් සිරිසේන වෙනුවෙන් BMW x5 වර්ගයේදී ජීප් රථද ගෙන්වා ඇති බවට අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වන ඔ්ෂල හේරත් විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.