ප්‍රවීන ගායන ශිලිපී දමිත් අසංක ගේ ෆේස්බුක් ගිණුම කිසියම් පුද්ගලයෙකු විසින් Hack කර තිබෙනවා. ඊයේ දින සිට විවිධ චයාරූප සහ පණිවිඩ අසාමාන්‍ය ලෙස ඔහුගේ ගිණුම තුල හුවමාරු වන නිසා අප කල විමසීමකදී ගිණුමට කිසිවෙකු විසින් අනවසරයෙන් ඇතුල් වී ඇති බවත් මේ වනවිට ඊමේල් සහ පාස්වර්ඩ් වෙනස් කර ඇති බවටයි වාර්තා වුනේ

එහි පලවූ පණිවිඩ කිහිපයක් පහතින්