සමගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම් සඳහා රුපියල් ලක්ෂ 28,000 ක මුදලක් වැය කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමුකළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළලිතුරු ලබා දුන් අවස්ථාවේදී


2015 වසරේ ජනවාරි මස 08 වනදා සිට මේ දක්වා කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28,000 ක් වැය කර ඇති අතර වැඩිම වියදමක් දරා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අමාත්‍යාංශය බවද වැඩි දුරටත් අනාවරණය වුනා. එහිදී මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා රුපියල් බිලියන 1.65 රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් මිලියන 652.85 ක් අමාත්‍යවරුන්ට මිලදී ගත් පාසල සඳහා සඳහා රුපියල් මිලියන 564.99 කර තිබෙනවා. වැඩිම මුදලක් වැයකොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉවත් කර ලක්ෂ 3289 ක වාහන ගෙන්වා ඇති අතර ඊට ගන්න 1510 වටිනා වෙඩි නොවදින වාහන දෙකක්ද ඇතුලත්