රුහුණු විශ්ව විද්‍යාලය කියන්නේ නවකවදයත් එක්ක නිතරම ඇසෙන නමක්. නවක වද සිද්දියක් සම්බන්දයෙන් රුහුණු විශ්ව විද්‍යාලය නැවතත් කරලියට පැමිණ තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙන නවක වද දීමේ සිද්දියක් සම්බන්ද වීඩියෝවක් නිසා. කෙසේ වෙතත් ඒ සදහා සම්බන්ධ සිසුන්ගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලන අදිකාරිය පියවර ගෙන ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ

එම වීඩියෝව පහතින්