පසුගියදා ආපිකෝ ශාඛාවක් තුලදී බුර්කාවක් ඇද සිටි කාන්තාවක්ට එරෙහිවූ තරුණයෙක් ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුනා, මේ අතර තවත් එවැනිම වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා දින වකවානු නැතත් එය ද හදිසි නිතිය ඉවත් කිරීමෙන් පසුව වීඩියෝ කරන ලද්දක් බව තහවුරු වනවා.කොටහේන ප්‍රදේශයේ වෙළඳ සැලකට බුර්කාව හැඳ පැමිණි කාන්තාවක් නිසා මේ තත්ත්වය හටගෙන තිබෙනවා.

එම වීඩියෝ පහතින් නැරඹිය හැකියි.