මුහුදු මහා විහාරය කියන්නේ අන්තවාදී ග්‍රහණයට හසුවූ නැගෙනහිර ඉපැරණිම විහාරස්ථානයක්. අන්තවාදීන් නිසා කලින් කලට විවිධ පුවත් මේ මුහුදු මහා විහාරය නිසා ඇති වෙනවා. මේ ලෙස අන්තවාදීන් විසින් විනාශ කර තිබූ මුහුදු මහා විහාරයේ නාම පුවරුව නැවත පිලිසකර කිරීමට තරුණයන් පිරිසක් කටයුතු කොට තිබෙනවා.
එහි චායාරූප කිහිපයක් පහතින්


