චීනයේ සිට පැමිණි ලාංකික තතරුණියක් අද (05) සවස බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට සැකකරන රෝග ලක්ෂණ නිසා.
ඇය ඉගෙනුම ලබන චීනයේ සරසවියක සිට මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මෙම තරුණිය 22 හැවිරිදි මොණරාගල ප්‍රදේශයේ පදිංචි කාරියක් වනවා. මෙම තරුණිය බදුල්ල මහ රෝහලේ පිහිටි විශේෂ ප්‍රතිකාර ඒකකයට වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.
Advertisment