ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සිටින උසස් තාක්ෂණය ආයතන 13 ක් සිසුන් අද (5) කොළඹ දී විරෝධතාවක නිරත වී සිටිනවා. ඒ මහපොල ශිෂ්‍යාධාරය ඉහල නැංවීම හා අන්තනෝමතික අමාත්‍යාංශ මාරුව නැවත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

කෙසේ වෙතත් ආරම්භයේ සිටම පොලිසිය විසින් විවිධ බාධා කිරීම් සිදු කල බවටයි සිසුන් චෝදනා නගන්නේ.