ශ්‍රී ලංකාව කියන්නේ මේ දවස්වල බලශක්ති අර්බුදයක ඉන්න රටක්. ඒ විදුලිය නිශ්පාදනය කිරීමට නව විදුලි බලාගාර නොමැති වීම නිසා. මේ කතා අස්සේ අපිට හම්බෙනවා අපූරූ දක්ශයෙක්. ඔහු සැදූ මේ අපූරු නිර්මාණයට පේටන්ට් බලපත්‍රය පවා තිබෙනවා.

මේ නිර්මාණය ද්‍රව තෙරපුම් එන්ජිමක්. ඒ කියන්නේ කිසිම ඉන්ධනයකින් තොරව තමයි මේ එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් වැඩ් කතා ඕනේ නෑ. පහල තියෙන වීඩීයෝවෙන් ඔයාටම පුලුවන් මේකේ තාක්ෂණය මොකක්ද කොහොමද වැඩ කරන්නේ කවුද මේකට අතහිත දීලා තියෙන්නේ කියලාම අහන්න.