ප්රවීණ ගායකයෙකු වන් චිලී තිලංක එලබෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ශයෙන් කොළඹ දිස්ත්රික්කයට තරග වැදීමට තීරණය කර තිබෙනවා. ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් නිසා මෙලෙස මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර බව ඔහු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන්ක් තබමින් පවසනවා. ඔහු ආසාවෙන් මේ තීරණය නොගත් බවත් ජනතාව විටින් විට ඔහුගෙන් මෙම ඉල්ලීම කර බවද ඔහු පවසනවා.
ඒ පිලිබද ඔහු තබා තිබූ සටහන පහතින්

“ජනතාවගෙ ඉල්ලීම අහක දාන්න බැරිකම මිස ආසාවෙන් ගත්ත තිරනයක් නෙමේ.. ඔබට කැපවෙමී.. ජය ”

Advertisment