නිසල සද මඩල 🌬

25 වන කොටස ☁️

මාමා කාර් එකට ඇවිත් හුගාක් වෙලා ගියත්.එයා තාම මාත් එක්ක එක වචනයක් කතා කරේ නෑ.ආපු වෙලාවේ ඉදන් ස්ටියරින්වීල එක උඩ ඔලුව තියන් හිටියේ .මන් දිහාවත් බලන්නේ නැතුව .

ඉවසන් ඉදලා බැරිම තැන මන් එයාට කතා කරන්න හිතන් .එයාගේ උරිස්සට අත තිබ්බා.

” දේශ්…දේශ්..අනේ ඇයි ඔයා ඔහොම ඉන්නේ.අනේ මාත් එක්ක කතා කරන්නකො.ඔයාට මා එක්ක තරහයි නම් මට ගහන්න බයින්න අනේ එත් කතා නොකර ඉන්න එපා..මට ඉවසන්න බෑ…”

” දෝණී ………”

එයා එකපාරටම මගේ පැත්තට හැරිලා මාව උස්සලා එයාගේ උකුලට ගත්තේ .

එකපාරටම මොකක්ද උනේ කියලා මටත් හිතා ගන්න බැරි වෙද්දි..

” ම..මා.” මන් කතා කරන්න හැදුවත් .එයා මගේ දෙතොල් උඩින් එයාගේ ඇගිලි තිඩු තියලා මාව නිශ්ශබ්ද කරේ..මන් එයා දිහා පුදුම වෙලා බලන් ඉද්දී..

මගේ මුණ එයා එයාගේ දෝතට මැදි කරන් මගේ මුණ දිහා ඇස්පිල්ලම් නොගහා බලන් හිටියේ ..එ බැල්ලම මාව පුච්චද්දි..මන් අල්ලන් හිටිය එයාගේ කමිසේ මගෙ අතට ගුලි වෙලා උනේ…මට හිතන්නවත් වෙලාවක් නොතියා එයා එකපාරට මගේ දෙතොල් වලට බර වෙද්දී …

සිය හිතේ පවතින කෝපය නිවෙන තුරු ඇගේ දෙතොල් පෙති අතර ඔහු ගිලුනේ..සියා අවේගයන් නිවා ගැනිමටයි..

විනාඩියක් දෙකක් නෑ…ඊටත් වඩා මගේ දෙතොල් පෙති අතරේ අතරමං උන එයා මගේ දෙතොල් අතැරියේ මන් සියුම් හතියක් එක්ක එයාගේ පපුවට තුරුල් වෙද්දී ..

කෝලයෙන් රත් පැහැගැන්වුණු ඇගේ කොපුල් දැක ඔහුගේ මුවින් ඔහුටත් නොදැනිම සිනවහවක් මිට වුයේ .ඈ කෝපයෙන් ඔහුගේ ලයට පහර වෙද්දිය ..

මහ නොසන්ඩාල හිනාවක් එයාගේ මුවෙන් එලියට පැන්නේ මන් එයාගේ පපුවට ලැජ්ජාවෙන් තව තවත් තුරුල් වෙද්දි..

විනාඩි කිහිපයක් නිහඬව හිටපු එයා හඩ අවදි කරේ..මන් නිහඬව එයා කියන එවා අහන් ඉද්දී…..

” දෝණී මන් ඔයාට අපේ සම්බන්දේ පටන් ගද්දි කිව්ව දේ මතකද ඔයාට …”

” හුම්……”

” මන් ඔයාට කිව්වා අපේ සම්බන්දේ අනිත් ආදර කතා වගේ සුන්දර වෙන එකක් නෑ..අපිට මේ සමාජෙන් හුගාක් අපහස අවලාද අහන්න වෙයි කියලා .මොකද අපේ සම්බන්දේ මේ සමාජේ පිළිගන්න එකක් නෙවෙයි ..

හුගාක් දරා ගැනම් මැද්දෙන් මේ ගමන යන්න වෙයි කියලා මන් ඔයාට කිව්වා.

මොකද මන් ඔයාට දුරින් නෑ වෙන්නේ නෑ..මන් ඔයාගේ අම්මාගේ එක උකුස උපන් සහෝදරයා ඉතිං මේ සම්බන්දෙදී මට වගේම ඔයාට එන ප්‍රේශර් එක හුගාක් වැඩි..එ හැමදේම දරාගන්න පුලුවන් නම් අපේ සම්බන්දේ අරන් යමු කියලා මන් එදා කිව්වත්.මට දැන් හිතෙනවා එක හරිය දෙයක් නෙවෙයි කියලා දෝණී …..”

” අනේ…….”
මන් එයාගේ තුරුලේන් මෑත් උනේ විදුලි වේගෙන් .එයා මොනවද මේ කියන්න යන්නේ.මට දැනුනේ අමුතු බයක්….

” ඔයා මට ඕනි දෙයක් කියන්න මන් කරනම්.හැබැයි ඔයාගේන් ඇත් වෙන්න කියලා නම් කියන්නේ .ඊට වඩා හොදයි ඔයා ඔය අත් දෙකෙන්ම මාව මරලා දාන එක…..”

” දෝණී ……”

යුරාග් කෝපයෙන් ගෑසන්න වුයේ මෝටරථය දෙදරවමින් ය..

අප්පා එකටනම් මගේ කන කීං ගෑවද මන්දා..ඕකට ඔච්චර සද්දෙට කෑගහන්න ඕනිද..මන් දත් සෙට් එකම පේන්න විරිත්තලා මොංගල් හිනාවක් දාලා ශේප් වෙන්න හැදුවත් මේ ගිණිමකරා මගේ බෙල්ල මුලින් අල්ල ගත්තේ මට හීක් ගෑවෙද්දී..

” ආව්..ආව්ස්..බෙ..බෙල්..බෙල්ල බෙල්ල…”

මන් මගේ බෙල්ල අල්ලන් ඉන්න ගිණිමකරාගේ අතට ගහන ගමන් කෑහැහුවේ මේකා මාත් එක්ක තියන තරහට මගේ බෙල්ලවත් මිරිකයිද කියලා ශුවර් නැති හින්දා…

” බෙල්ල තමයි ..කියන පණ්ඩිත කතා වලට බෙල්ල ගලවලා දෙන්න වටින්නේ බල බල ඉන්න.”

” ආව්ස්…අප්පා….”

මගේ ඔලු කට්ට ටොක්කක් අනින ගමන් මේ ගෝතයා කිව්වේ ..මාව ආයෙමත් තුරුල් කරගනිද්දි..

” හරි මේකා අහගන්නවා..තමුසෙට මොන්ඩිසෝරි වැඩ හිනදා මට තව ටිකකින් කියන්න හිටිය දේත් අමතක වෙනවා..”

” මේ දැන් ඔයැයිගේ පැනපු රතු කට්ට හරිගියාද..”

” ඇව් ඇව් මගේ රතු කට්ට හරි ගියා..ඔය කට පොඩ්ඩක් වහන් හිටියොත් හොදයි නැත්නම් මගේ රතු කට්ට ආයෙමත් පනින්න බැරි නෑ.”

” හුම්…”

මන් එයාට ගස්සලා එහා සිට් එකට යන්න හැදුවත් මේ ගොණ්දණ්ඩා මාව හිරකරගත්තේ මට හෙලවෙන්නෙවත් බැරි වෙන්න “

” පොඩ්ඩක් දගලන්නේ නැතුව හිටපන්කෝ බන් ටිකක් කතා කරන්න..”

” හරි හරි කියනවකෝ බලන්න ඔයාගේ මහලොකු කතාව ..”

මන් මේ ඌරු දණ්ඩාට හොද හැටි රවන ගමන් එයාගේ උකුල දෙපැත්තේ කකුල් දෙක දාන් ස්ටියරින් වීල් එකට හෙත්තු උනේ.මේකාගේ දේශනාව අහන්න….”

” දැන් අද උනත් බලන්න ඔයා අරකිගෙන් අහගත්‍ත කතාව .අද එකි ඔහොම කිව්වා හෙට තව කෙනෙක් තව දෙයක් කියයි..ඊටපස්සේ තව ඉස්සරහට කී දෙනෙක් ඔයාට ඇනුම්පද කියයිද දෝණී ….”

මගේ ඇස් උඩ ගියේ .ටනාෂා මට කිව්ව එවා මෙයා දන්නේ කොහොමද කියලා හිතෙද්දි .

“ඔ..ඔයා..ඔයා කොහොමද එ..එයා කියපුවා
දන්නේ …”

” ඔයා මාව දැක්කේ නැති උනාට මන් ඔයාගේ ලගට ආවේ.එකි එ කතාව පටන් ගද්දිමයි..අම්මපා මට ඒ වෙලාවේ ආපු තරහට මට එකිගේ කට අඹරලා දන්න හිතුනා..එකිට පුදුම අමාරුවක් තියෙන්නේ ඔයා ගැන.අපි පොඩ්ඩක් බලාගෙන ඉමුකෝ මේකි මොකාටද එන්න හදන්නේ කියලා..”

” අනේ මන්දා මට බයයි .අනේ ඔයා එයාලා එක්ක රණ්ඩු වෙන්න යන්න එපා..අපිට එයාල මොනා කිව්වත් කමක් නෑ..එවා අපේ ඇගේ වදින්නේ නැනේ..හොදද..ම්…..”

මන් එයාගේ මුණ මගේ අත් වලින් පිරිමදිමින ගමන් එයාට කිව්වේ..එයා අනිවාර්යයෙන්ම රණ්ඩුවට යනවා කියලා දන්න හින්දමයි..

” හරි හරි බලමුකෝ …..මේ අහන්න දෝණී මන් ඔයාට කියන්න හිටියේ එක නෙවෙයි ..

හරි අපි පස්සේ එ ගැන කතා කරමු .දැන් ගෙදර යන් හොදටම් රෑ වෙලා..අපි වෙන දවසක ශොපින් යන් හොදද…”

මාව එහා පැත්තේ සිට් එක උඩින් තියලා එයා එහෙම කිව්වේ මගේ සීට් බෙල්ට් එක දාන ගමන්….

සිය ලය මත ගුලි වී නිදාගෙන සිටින ඇගේ හිස එක් අතකින් පිරිමදිමින ගමන් ඔහු අනෙක් අත ඇගේ බද වටා යවමින් ඈ තව තවත් සිය ලයට තුරුල් කරන්ට විය..

ඈ කෙරෙහි ඇති ආදරය මේ ගෙවන එක මොහොතක් මොහොතක් පාසා වැඩි වෙනවා හැර කිසිම දිනක අඩුවක් වී නොමැත.ඇය නොමැති දවසක් පිලිබද සිතීමටවත් නොහැකි තරමට තමා ඇයට බැදි අවසන්..

වයසින් ඈ කුඩා වුවත් උදෑසන අවදි වු මොහොතේ පටන් රෑ නින්දට යනතුරු තමාගේ සියලු උවමනා ඉටු කර දෙන්න වුයේ සිය සොහොයුරිය ලෙසින්ය.

සිය සොහොයුරිය නොමැති අඩුව තමාට මොහොතකට තමාට දැනිමට ඉඩ නොදි ඈ තමාගේ ඇදුම් පැලදුම් පවා සොදා වියලා දෙන්නේ තමාගේ බැනුම් මධ්‍යයේය ..

ඈ හා විවාහ වී සුන්දර විවාහ ජිවිතයක් ගෙවිමට සිහින දුටුවද.එය සිතන තරම් පහසු නොමැති බව ඔහුට වැටහිනි.

මාමා දුව ප්‍රේම සම්බන්දයක් විවාහයකින් කෙලවර කිරිම සිතන තරම් පහසු නැත.එලෙසයි කියා ඇයව ඇතැහැරියද නොහැක ..තමා පැටලි ඉන්නේ බැරෑරුම් ප්‍රශ්නයකටය.මෙය හැගිම් අතර ගනුදෙනුවක්.

ඇය තාමගේ සොහොයුරියගේ දුවණිය වුයේ ඇයි දැයි ඔහු සෑම විටම සිතන්නේ එම නිසායි..ඈ වෙන යුවතියක් වුවානම් මේවන විට ඈ තමාගේ පතිනිය කරගෙනය.

ඇයටත් තමාටත් ඉදියේදි බොහො බාධක වලට මුහුණ දීමට සිදුවන බව ..සිතමින් ඔහු දෑස් වසාගන්න වුයේ ..එන දෙයකට එ වෙලාවට මුහුන දෙන බව සිතමින් මේ මොහොතක සොම්නසින් ගතකරන බව සිතමින් ය……….

මතුසම්බන්ධයි