නිසල සද මඩල

☁️ 24 වන කොටස ☁️

ක්ලාස් ඉවර වෙලා මන් පාරෙන් එහා පැත්තේ තිබුන කොෆි ශොප් එකට ගියේ .අද හවසට මාව ගන්න දේශ් එනවා කියලා තිබ්බත් එයා එනකන් කෝපි එකක්වත් බොනවා කියලා හිතාගෙන.

ඕඩර් එක දාලා මන් ශොප් එකේ අයිනකට වෙන්න තිබ්බ පිටුවකින් වාඩි උනේ..

නිදහසේ කෝෆි එක බොන්න හිතන්.

” එක්ස්කියුස්මි මිස්..මිස්ගේ කොෆි එක..”

“යස්…තැන්කිව් සෝ මච් …”

මන් මෆින් එකක් කන ගමන් හෙමින් සැරේ කොෆි එකේ රස බැලුවේ ..මගේ ඇස් පියන්..පොඩි කාලේ ඉදන් මන් ආසම වැඩේ තමයි ඇස් දෙක පියන් ටික ටික කෝපි එක තොලගන්න..එත් මට එහෙම නිදහසේ ඉන්න හම්බුනේ ටික වෙලාවයි..

ඇස් අරිද්දි මගේ ඉස්සරහා හිටියේ මන් හීනෙකින්වත් හිතපු නැති කෙනෙක් …

” ටනාෂා ………”

” ඔව් මන් ටනාෂා තමයි.මොකද තමුන් මේ හොල්මනක් දැකලා වගේ බය වෙලා..හරි හරි වැඩි කතා ඕනි නෑ මන් කෙලින කාරනේ කියන්නම් කෝ..තමුසේ යුරාග්ගේන් ඈත් වෙන්න ඕනි…..”

” මොකක්…..”

” ඇයි දැන් තමුන්ට කන් ඇහෙන්නෙත් නැද්ද .මන් කිව්වේ තමුන් යුරාග්ගේ ඈත්

වෙන්න ඕනි කියලා ..ඇත්තටම තමුසෙට ලැජ්ජාව කියලා එකක් නැද්ද ආරෝහි .තමුන්ගේ අම්මාගේ සහෝදරයා එක්ක මගුල් නටන්නේ…”

ඇත්තමයි මට එන කේන්තියට මේ කෝපි එක මේකිගේ ඔලුවේ ඉදන් හලන්න හිතයි.ඇයි යකෝ මන් කා එකක යාලු උනත් මේ හාල්මැස්සිට තියම රුදාව මොකක්ද .

මන් ඇස් දෙක පියන් එකේ ඉදන් දහයට ගැනලා හොද හුස්මක් අරන්.

” ඔයාට මොකක්ද තියන ප්‍රශ්නේ ටනාෂා මන් කා එක්ක යාලු උනත්..මන් එෆෙයාර් එකක් පටන් ගන්නේ මට ඕනි කෙනා එක්ක..අනික එයා මගේ මාමා උනා කියලා මට එයාට ආදරේ කරන්න බැරි කමක් නෑනේ .අනික ඔයාට මොකක්ද තියන ප්‍රශ්නේ එකේ….”

“ප්‍රශ්නේ නේද..ප්‍රශ්නේ තමා මන් එයාට ආදරේ කරනවා..එ වගේම අපේ මැරෙජ් එකත් ඉක්මන්ට ගන්නවා.තමුන් මහලොකුව යුරාග්ට ආදරේ කරාට එයා ආදරේ කරන්නේ මේ මට..ටනාෂා පලිහවඩනට..අපේ මැරේජ් එකට ඩැඩා ඩේට් ෆික්ස් කරන්න ඉවරයි .මගේ එක්සැම් ඉවර උන ගමන්ම අපේ වෙඩින් එක ගන්නවා..තමුන් අපිට වාතයක් නොවී යන දේවාලෙක යනවද..”

මට නිකන් දැනුනේ මගේ හුස්ම හිර වෙනවා වගේ..නැ..නෑ …එහෙම වෙන්නේ කොහොමද එ..එයා ආදරේ කරන්නේ මටනේ.එයා කොහොමද එතකොට වෙන කෙනෙක් බදින්නේ.මෙ.මේක මෙයාගේ බොරුවක් වෙන්නැති මාව රවට්ටලා යුරාග්ව අයිතිකරගන්න හදන්නේ .ම..මම මේවාට රැවටෙන්න හොද නෑ…..

” මේ ටනාෂා තමුසෙ ඔය කතා ගිහින් කියනවා කොණ්ඩේ බැදපු චීනෙක්ට මන් නම්

ඔය කතා විශ්වාස කරන්නේ නෑ..පුලුවන් දෙයක් කරලා පෙන්නවා..”

” ඕ රියලි හරි තමුන් ඔච්චරම අවිශ්වාස කරන එකේ මන් ෆොටෝස් ටිකක් පෙන්නන්මකෝ එතකොටවට් තමුන් විශ්වාස කරයිනේ.අනේ මන්ද පෙන්නන්නම් කිව්වට මට නිකන් මොකක්ද මොක්කද වගේ මේවා පෙන්නන්නත් බබී දන්නෙත් නෑ මන් මේවා ගත්තා කියලා .කොහෙද ඉතිං බබාට මන් ලගට ආවහම මෙලෝ සිහියක් නෑනේ..

ආ ඔයාම බලන්නකෝ..මට ලැජ්ජායි අනේ ඕවා පෙන්නන්නත් ඔයා පිලිගන්න අකැමැති හින්දා කවදා හරි ඕනි වෙයි කියලා හිතලා තමයි මන් ඊයේ බබාව නින්ද ගියාට පස්සේ ඔය ෆොටොස් ටික ගත්තේ ….”

” නෑ..නෑ..මේ..මේ එ..එයා නෙවෙයි …”

එයාගේ නිරුවත් ගත යටි කොටසකුත් ටනාෂාගේ ඉනෙන් පහල කොටසක් සීට් එකකින් වැහිලා තිබ්බත්..ටනාෂාගේ නිරුවත් උඩුකය මත එයා නිදාගෙන ඉද්දි ගත්තු ෆොටොස් වගයක් මට ටනාෂා පෙන්නුවේ මගේ අතින් ෆෝන් එක අතැරෙද්දී

” අ..අයියෝ ආරෝහි ඔයා ඔය ෆොටෝ දෙක බලලා විතරක් නැවතුනේ ඇයි මේ බලන්න මේ ටිකත්.හරි රොමැටික් නේ…”

එයා මට තව ෆෝටෝස් වගයක් පෙන්නුවේ මට එවා දකිද්දි මගේ කකුල් දෙක පණ නැති වේගෙන එනවා වගේ දැනෙද්දී…

අම්මා නැතුව මේ ගෙවුනු අවුරුදු දෙක මාව මලක් තරම් පරිස්සමට බලා ගත්ත එයා මේ මෙහෙම වෙන කෙනෙක් තුරුලේ ඉන්නේ කොහොමද .මට මේ කිසි දෙයක් ගැන හිතා ගන්න බෑ.

මන් බෑගෙ එකත් අරන් පිටතට දුවන්න හැදුවත් මාව කාගේ හරි ඇගේ වැදිලා වැටෙන්න ගියෙත් එ කෙනා මාව එ සැනින් අල්ල ගත්තේත් එක තත්ත්පරයක් ඇතුලත..

මන් ස්තූති කරන්න ඔලුව ඉස්සුවත් .එ හිටපු කෙනා දැකලා මගෙ කෙලත් හිදුනේ.දැන් මෙතන වෙන්න යන දේ එතරම් හොද නැති වෙයි කියලා දැනෙද්දි ..

එත් ඒ තත්ත්පරේම එයා මාව රැවට්ටුවා කියලා මතක් වෙද්දී මන් එතනින් එන්න ආවාත් .මාව ආපස්සට ඇදිලා හැමදාමත් මාව සනසවපු එ පිරිමි සුවද පිරුණු පපුවට පොඩි වෙලා යද්දි..

” අතාරින්න….”

මන් එයාගේ ගැල වෙන්න හදන ගමන් එහෙම කිව්වත් එයා තවත් මාව එයාට හිරකරගත්ත ඇරෙන්න එක පොඩ්ඩක්වත් මාව බුරුල් කරේ නෑ..

“මන් අල්ල ගත්තේ අතාරින්න නෙවෙයි ..”

” මට පොඩ්ඩක් ඔය මිස් මේයාට දැන් ටිකකට කලින් පෙන්නපු ෆොටොස් ටික බලන්න පුලුවන් ද..”

“නැ..නෑ මේ..මේ මම මේ ආරෝට පෙන්නුවේ මන් අලුතින් ගත්තා ෆ්රොග් ටිකේ ඩිසයින් ටික .එයාත් හරි ආසයිනේ ගවුම් වලට නේද ආරෝහි …..”

” ඈ යකෝ ගවුම් ඩිසයින් ටිකක් පෙන්නුවනම් මගේ කෙල්ලගේ ඇස් වලට කදුලු එන්නේ කොහොමද .තමුසෙට මාව පෙන්නේ ගොන් බදින කණුවක් වගේද..මේ දියන් ඔය ෆෝන් එක…”

” අනේ අනේ..ම..මගේ ෆෝන් එක දෙන්නකො..අනේ ඕකට මුකුත් කරන්න එපා…..”

” ඕ ශිට් …..”

යුරාග් කෝපයෙන් දුරකථනය පොළොවේ ගැසුවේ එය කැලි වලට කැඩි යන්නටය….

” දෝණී මෙන්න කී එක ඔයා ගිහින් වෙහිකල් එකෙන් ඉන්න මන් මේකිත් එක්ක මේ ප්‍රශ්නේ විසගෙන එන්නම් “

” අනේ රණ්ඩු වෙන්න එපා.මට ඔයාව විශ්වාසයි නේ.අනේ අපි යමුකෝ මෙතනින් .”

මන් දැන් මෙතනින් ගියොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් මෙතන වෙනවා කියලා දන්න නිසාම මන් එයාව එක්ක යන්න හැදුවත් ..

” දෝණී මන් මේ බොහොම ඉවසිමෙන් කියන්නේ යන්න වෙහිකල් එකට .මේවහේ චීත්ත වලට අත උස්සන්න තරම් මට පිස්සුවක් නෑ.එනිසා කරුණාකරලා වාහනේට යන්න..”

” ඇත්තමයි තමුසෙට ලැජ්ජාව කියලා එකක් නැද්ද අයිසේ..මොකෙක් හරි හාල්පාරුවෙක්ට කියලා එඩිට් කර ගත්තත් මේ සෙල්ලම් කරන්නේ තමන්ගේ ආත්ම ගෞරවේ එක්ක කියලා පොඩ්ඩක් හිතන්න බැයිද..ඌ ඕක නිකමට හරි ලීක් කොලොත් තමුසෙට පාරෙවත් බැහැලා යන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් හිතුවද..ඔව් ඉතිං හිතුවනම් මෙහෙම ගොන් කරන්නේ නැනේ..

මෙන්න මේක හොදට ඔලුවේ දාගන්නවා.

තමුන් එක පාරක් අර කෙල්ලගේ ෆොටොස් වගයක් ස්කුල් එකේ මැඩම්ට දිලා එකිට ස්කුල් නැති කරා .මේ පාර මන් ඉන්න ෆොටොස් දිලා එකිව මගෙම් ඈත් කරන්න හැදුවා..තමසෙට ගිය පාර කරපු දේට මන් සද්ද නැතුව හිටියට මේ පාර නම් එහෙම ඉදි කියලා හිතන්න එපා..මොකද මන් එකම වැරැද්දට දෙපාරක් සමාව දෙන එකෙක් නෙවෙයි ..හෙට උදේ වෙද්දි දෝණී නැන්දාගේ කැරැක්ටුව මන් තමුසෙගේ මහලොකු තාත්තාට පෙන්නුවේ නැත්නම් මන් යුරාග් දේශ්වීර් සේනානායක නෙවෙයි …..”

යුරාග් ඇයට තර්ජනය කර එතනින් පිට වුයේ අසල වු පුටුවකටද පයින් ගසමින් ය..

මතුසම්බන්ධයි