නිසල සද මඩල 🌬

☁️ 23 වන කොටස ☁️

සිය උරහිස මත හිස තබාගෙන සුව නින්දක වැටි හිදින ඇගේ හිස මත සිපුමක් තබමින් යුරාග් කල්පනා කරන්න වුයේ .මිට අඩහෝරවකට පෙර සිදු වු සිදුවීම් දාමයයි

සිය සොහොයුරියගේ හදිසි වියෝවෙන් පසු ඔහු තමාගේ සෙම ඇගෙත් ආර්ක්ශව තරකරන්න වුයේ .ඔවුන්ගේ ඉලඟ ඉල්ලක්කය තමන් දෙදෙනාගේන් එක් අයෙකු බව නිෂ්චිත නිසාවෙනි .ඈ ඉගෙනුම ලබන පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩල සේවිකාවක් ඔහු යොදවා තිබුනේ එහි එක් පියවරක් ලෙසින් ය.එම කන්තාව තමාට එම ජයාරූප වල දර්ශන කිහිපයක් හා හැකි ඉක්මනින් පාසලට පැමිණෙන ලෙස පණිවිඩය ලබා දුන්නේ..ආරෝහිගේ ඇමතු ලැබිමට මොහොතකට පෙරය.

ඇය හා වෙනත් පිරිමියෙකු සිපගන්නා දසුන් සංස්කරණ්ය කර කවුරුන් හෝ විසින් විදුහල්පතිවරියට ලබ දී ඇත්තේ සිතාමතාය..තම දෑස මානෙන් මොහොතකට හෝ දුරට නොයැවා සිය දෑස මෙන් රැකි ඇයගේ චරිතයට අද දින වු හානිය සුළුපටු නොමැත.

” හෙලෝ ජනකයා මන් උබට ෆොටෝස් වගයක් දන්නම් මට මෙක කොහෙන්ද කවුද එඩිට් කරෙ.මේකෙ ඇත්තටම ඉන්නෙ කවුද කියලා පැය විසි හතරක් ඇතුලත ලැබන්න සලස්වපන්..”

” හරි..එහෙම කරපන්..ආ.තව දෙයක් මෙව් ෆොටොස් ලික් වෙලාද කියලත් පොඩ්ඩක් බලපන..හරි බන්…..”

” දෝණී ඇහුරුනාද මැණික .ම්..මේක පුදුම නින්දක් නේ..දැන් පැය කියක්ද බලන්න.”

” අනේ ඉතිං ..මන් මොකක් කරන්නද..මට නින්ද යනවනේ.ඔයා මට කතා කරන්න එපැයි ..”

” හරි හරි දැන් ගිහින් වොශ් එකක් දාන් එන්නකෝ අපි මොනවා හරි කන ගමන් කතා කරමු “

යුරාග් ඇගේ හිස පිරිමැද කාමරයේන් ඉවතට පා තබන්න වුයේ .කුමක් හෝ ආහාරයක් පිළියෙල කිරීමේ අදහසින් ය..

මන් එයා යනකන් අමාරුවෙන් උනත් හිනා වෙලා හිටියේ එයාව තවත් මට රිද්දන්න බැරි හින්දා..පව් මන් හින්දා එයාට තියෙන්නේ ප්‍රශ්න විතරමයි.ඇයි දෙවියයෙනේ මට මෙහෙම වෙන්නේ..ඇයි මගේ ජිවිතේ ප්‍රශ්නම විතරක් තියෙන්නේ .මටත් කියලා සැනසීමක් නැද්ද…එක ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව ප්‍රශ්නයක් ..ඉදල ඉදලා ආසාවෙන් එලෙවල් වලට ස්කුල් යන්න පටන් ගත්තා විතරයි එකත් නැති උනා..

ඊටත් වඩා එ ෆොටොස් ……

මන් ශවර් එක ඔන් කරන් එක යට වාඩි වෙලා කෑගහල ඇඩුවේ මට තවත් මේ දුක හිරකරන් ඉන්න බැරි නිසා..

හෝරාවක් ඉක්ම ගියද ඈ තවමත් පහලට නොපැමිණි නිසා යුරාග් ඇගේ කාමරය වේගවත් පියවර තබමින් දිව යන්න වුයේ ඈ සිටින මානසික පීඩනය නිසාවෙන් ඈ ඇයට අනතුරත් කර ගැනීමටද ඉඩකඩ ඇති බව මතක් විය..

ඇගේ කාමරයේ දොර විවර කල විට දුටු දසුනන් ඔහුගේ හද නිවි ගියේ විසල් සුසුමක් මුවගින් පිටවෙද්දිය ..

” දෝණී මොකෝ කල්පනාව …ම්…….මගේ සාක්කුවටවත් විදින්නද කල්පනාව ” කැඩපත ඉදියේ හිදගෙන එ දෙස නිසොල්මව බලා හිදින ඇගේ පිටුපසින් වැළදගනිම්න් ඔහු විමසන්න වුයේ ..අනපේක්ෂිතව වැලද ගැනිමේන් ඈ මදක් තිගැස්සෙද්දීය …..

” මේ මන් දෙයක් අහන්න මට ඇත්ත කියන්න පුලුවන් ද….”

” ම්..මොකක්ද දැන් මගේ දෝණීට මගෙන් දැන ගන්න තියෙන්නේ ..ඇත්ත කියන්න කිව්වේ මන් මෙච්චර කාලෙට බොරු කියලා තියනවද…”

මන් ඔලුව දෙපැත්තට වැනුවේ එහෙම දෙයක් නෑ.කියන්න එයා මට බොරු නොකියන බව මන් දන්නවා..එත් මේ වෙලාවේ මගේ හිත රිදෙයි කියලා එයා මේ දේවල් නොකියා ඉදි කියලා හිතුනු නිසයි මන් එහෙම ඇහුවේ …..

” හරි හරි දැන් අහන්න බලන්නකෝ මේ නෝනාට තියන ප්‍රශ්නේ …”

” අනේ අර ෆොටොස් වල ඉන්නේ මන් නෙවෙයි ..ඔයාට මාව විශ්වාසයි නේද.අනේ මන් එහෙම …” මන් තව දෙයක් කියන්න ගියත් මට කියන්න බැරි උනේ එයාගේ ඇගිලි මගේ දෙතොල් අතර නැවතුන නිසා…

” ශ්….එ ගැන වචනයක් වත් කතා කරන්න එපා..මේ මන් වගේ හැන්ඩ්සම් කොල්ලෙක් ලග තියන් ඉද්දි ඔයාට වෙන එව්වො ඉඹින්න තරම් පිස්සුවක් තියෙන්න විදිහක් නෑ නේ…”

මට දැනුනේ මගේ කන් දෙකෙන් දුම් දානවා වගේ..සැක් මේකා කිසිම ලැජ්ජාවක් නැතුව කිව්ව කැත විතරක් එක…මන් දුවන්න හැදුවත් මාව එ අත් වලට හිර වෙලා ගියේ මට හිතන්නවත් වෙලාවක් නොදී…..

” මොකෝ….මේ රතු වෙලා…චෙරි ගෙඩියක් වගේ..මට කන්නමයි හිතෙන්නේ …..” ඇගේ සවන්පතක් දසන් අතරට සිරකරගනිමින් ඔහු පවසන්න වුයේ ඈ තව තවත් ලැජ්ජාවෙන් රත් පැහැගැන්වෙද්දිය ..

” හරි හරි එන්නකෝ අපි මොනවා හරි කාල ඉමු..ඔයා එ ෆොටොස් ගැන හිතන්න එපා දෝණී .ඔයාට එහෙම කරන්න තරම් මොලේ අමාරුවක් නෑ කියලා මන් දන්නවානේ.මට හිතා ගන්න බැරි කවුද මේ වැඩේ කරේ කියලා ..ඔයාට සැක කවුරු හරි ඉන්නවනම් මට කියන්න මන් පොඩ්ඩක් හොයලා බලන්මම්….”

” අනේ මන්දා මට එහෙම කාවවත් සැක නෑ..මට ඔය වගේ දෙයක් කරා කියලා කාටද ලාබයක් ලැබෙන්නේ අනේ මන්දා..”

” දෝණී මේ ඔයාට ස්කුල් යන්නම ඕනිද..ඔයාට ඕනිම නම් මන් වෙන ස්කුල් එකක් බලන්නම්..මන් නැත්නම් හිතුවේ ඔයාට ප්‍රයිවට් එක්සැම් දන්න කියලා සර්ලා ගෙන්නලා පාඩම් කවර් කරගන්න..මොකද මොන ප්‍රශ්නේ ආවත් ඔයා ඔයාගේ එක්සැම් වැඩ නතර කර ගන්න එපා.තේරුනාද….”

තමාට කවමින් ආහාර ගන්න ඇයගේ හිස පිරිමදිමින් ඔහු පවසන්න වුයේ .සිය සොහොයුරියගේ සිහිනය එය වු බැවිනි .

මන් හා කියලා හිස් පිගානත් අරන් සොෆා එකෙන් නැගිට්ටේ එයාත් නැට්ට වගේ මගෙ පස්සෙන් එද්දි..මන් පිගාන හොදලා කෑම ගෙනාව බොක්ස් එහෙම අස් කරලා ලයිට් නිවකනන්ම එයා කුස්සිය හැරෙන තැනට වෙලා මන් දිහාම බලන් හිටියේ .මට කරන්න යන වැඩත් එ හින්දා අමතක වෙද්දි.

” හරිනේ එහෙනම් …..”

මන් ලයිට් ඔෆ් කරාට පස්සේ එයා එහෙම අහන ගමන් මාව එයාගේ අත් දෙකට ගත්තේ මන් එයාගේ කර වටේ අත් දෙක දාන් බෙල්ල යටින් ඔලුව තියාගත්‍තා.

” නිදාගන්න දෝණී දැන් හොදම රෑ වෙලානේ.”
එයාගේ පපුවට උඩට වෙලා නිදාගෙන ඉන්න මගේ ඔලුව අතගාන ගමන් එයා එහෙම කිව්වේ .මන් එ නිරුවත් පපුව මත හාදුවක් තවරලා ඇස් පියා ගත්තා.

සිය ලය මත වැතිරී හිදින ඇගේ හිස පිරිමදිමින් වරින් වර ඇගේ හිස මත සිපුම් අතුරමින් ඔහු කල්පනා කරන්න වුයේ ඇගේ ඉදිරි කාලයයි..

තමා ඇයට පෙම් කෙරුවද එය විවාහ බෑදිමකින් ඈ සිය පතිනිය කරගෙන ගැනිමට හැකිවෙද. සමාජයේ අසම්මත ප්‍ර්‍ර්‍ර්‍රේමයක් ලෙස හැදින්වුවද.තමා ඇයට ආදරේ කරන තරම දන්නේ තමා පමණි..ඇය නැති මොහොතක් පිලිබද සිතිමටවත් නොහැකි තරම් උමතුවෙන් තමා ඇයට ආදරේ කරනවා නොවේද….

යුරාග් තම සිත සමග දොඩමළු වෙමින් දෑස් පියා ගනිද්දිය ..රෑ පහන් වීමට ආසන්න විය.

මතුසම්බන්ධයි…