☁️ 20 වන කොටස ☁️

” මං ආදරේයි ………. “

දෙතොල් පෙති ම ඔහුගේ ලවන් මතින් මැත් කර මා පවසන්න වුයේ ..ඔහුගේ මුව පුරා හාදු තවරන අතරවාරයේය..එහෙත් මගේ හාදු රටාවන් ඔහුගේ දැස් සිපගෙන ඉවත් වන විට ඔහුගේ දෑස් විවර වුයේ .මාගේ වත බියෙන් තැතිගැන්වී දැස් විසල් වෙද්දිය.

දෑස් පියාගෙන සිය දෙතොල් සේම වත පුරා හාදු තවරන ඇගේ දෙතොල් පහසින් මත් වී සිටි ඔහුගේ එම සුවදායි පසින් මිදුනේ සිය දෙසවන් වලට සවන් වැකුණු එ අකුරු හතර නිසාවෙනි ……

තමා මෙපමණ කාලයක් ඇයට රහසේ ප්‍රේම කලද ඇය කිසි දිනෙක තමාට ආදරය කරුණු ඇතැයි කියා ඔහු සිහිනෙකින්වත් නොසිතුවේය..එහෙත් ඈ……..

” මේ..මේ..” මේච්චර වෙලාවක් එයා නිදාගෙන නෙවෙයිද ඉදලා තියෙන්නේ ..එ..එකියන්නේ එ..එයාට මන් කියපු දේවල් ඇහුනද.දෙවියයෙනේ එහෙම උනොත් මේ යකා මාව මරයි..ශික් මාත් මෝඩයා වගේ මේකාව ඉම්බා නේද…මන් එයාට දෙයක් කියන්න හැදුවත් මට කිසිම දෙයක් කියා ගන්න තේරුනේ නෑ….

එයා ඇහැරෙන්න කලින් පැනගන්න හිතුවත් දැන් වෙලා මදි.ඊටත් වඩා මගේ බදවටෙන් දාගෙන තියන අත නිසා හෙලවෙන්නෙවත් බෑ…මන් දෙපාරක් නොහිතා එයාගේ පපුව අස්සෙ මුහුණ හංග ගත්තේ ..එයාගේ අත රටාවකට මගේ හිස පිරමදිද්දී..

ඇයත් තමාට ආදරේ කර ඇති බව වැටහෙද්දි ඔහුට දැනුන සතුට නිම් හිම් නැති විය .

වේගයෙන් සිය මුව පුරා දිව යන ඇගේ දැස් නොසසුන් බවින් වේව්ලන ඇගේ දෙතොලක් ඔහුට රසදුනක් වු වේන් ඔහු නිහඬවම මද වේලවක් ඔහු ඈ දෙස බලහිදින්නට විය..

” දෝණී …….”

බරැති සුසුම්ක් හෙලමින්‍ ඔහු සිය ගෙල පා මුල මුහුණ සගවාගත් ඇගේ හිස පිරිමදිමින වුයේ ..ඇය සමග මදක් කතා කිරිමේ උවමනාවෙනි..

” දෝණී කෝ හොද දරුවෝ වගේ පොඩ්ඩක් කෙලින් වෙන්න මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි.ඔයා ඔහොම ඉද්දි මන් කතා කරන්නේ කොහොමද ම්..”

ඔහු වදෙන් පොරෙන් ඈ සිය ලය මතින් මෑත් කර ඔහු යහනෙ වියලට පිට තබා හෙත්තු වුයේ ..ඈ පාද එරමිණියා ගොතාගෙන ඔහු ඉදිරියන් හිද ගනිද්දිය…

” දෝණී ඔයා දැන් ටිකකට කලින් කිව්ව වචන වල බරපතල කම දැනන්ද එවා කිව්වේ..ඔය ඉතිං මන් දැන් අඩන්න දෙයක් කිව්වේ නෑනේ දරුවෝ ..”

ඇගේ උරහිස් ගැස්සෙන තාලයට ඈ හඩන බව වැටහුණ නිසාවෙන් ඔහු ඈ සිය උකුල මතට ගෙන හිස පිරිමදිමින වුයේ ..ඈ ඔහුගේ ගෙල පාමුල මුව සගවාගනිද්දිය..

” ම්..කෝ ඉතිං මන් දැන් ඔයාට බැන්නද ගැහුවද අඩන්න..මට මන් අහපු දේට උත්තරයක් ඕනි දෝණී .”

නිකට යටින් ඇගේ හිස ඔසවා ඇගේ දැස් සිය දෑස් අතර සිරකරගනිමින් ඔහු විමසන්නට විය…

” මට ඔයාගේ තරහ නිවෙනකන් බයින්න එහෙමත් මදි නම් ගහන්න එත්.. ඔයාට ආදරේ කරන්න එපා කියන්න එපා මොකද මන් එ තරමට ඔයා බැදිලා “

මන් බැනුම් අහන්න වෙයි කියලා හිතන් එහෙම කිව්වත් එ මුණේ ඇදුන එ ලා මදහස මාව උමතු කරා..හරි කලාතුරකින් එ මුණේ එ ඇදුන හිනාවට එයාගේ ඩිම්පල් එකත් එක නල දත හරි ලස්සනට පේනවා…….

“ඔයා මට ආදරේ කරේ නැති උනාට කමක් නැ..හැබැයි මන් ආදරේයි ඔයාව මට කවදාහරි හම්බුනත් නැතත් මන් ආදරේයි .මට පිස්සු කියලා ඔයා හිතයි එ උනාට කමක් නෑ ..මිනිස්සු මට බැන්නත් කමක් නෑ ..හැබැයි මට ඔයා එපා කියන්න එපා මට දරාගන්න බැරි වෙයි

මාව පිස්සෙක් වෙයි මොකද මන් එතරම් ඔයාට බැදිලා …..”

මන් එක හුස්මට මගේ හිතේ තිබ්බ හැමදේම කිව්වේ වෙන දෙයක් වෙද්දෙන් කියලා ..

” දෝණී ඔයා මට එ තරම් ආදරේයිද දරුවෝ ..” යුරාග් දැනුනේ සිය හදවත මොහොතකට නතර වු සේයාවකි..මේ තරම් ආදරයක් කුඩා ඈ තුල . කෙලසද ඇයව ප්‍රතික්ෂේප කරන්නේ ..තාමට උමතුවෙ ආදරය කරන ඇයව..

සමාජය නිසැකයෙන් ඇය වෙත ඇගිල්ල දිගුකරණු ඇත.මෙය දැලි පිහියෙන් කිරි කෑමටත් වඩා අසීරු කටයුත්තකි..

තවමත් පාසල් යන සිය දුවණියවන් ඇය හා ප්‍රේමයෙන් බැදිම මෙය සමාජ සම්මතයෙන් පිට ගිය දෙයකි..එලෙස යැයි කියා ඇයව අත් හැරිමටද නොහැකි තරමට තමාද ඇයට ආදරේ කරයි…

” දෝණී ඔයා දන්නවද ඔයා මේ කරන දේ බරපතළ කම..ම්..මන් ඔයාගේ අම්මාගේ මල්ලි දරුවෝ එහෙම උනේ නැතත් මන් ඔයවඩා අවුරුදු දහතුනක් වැඩිමල් ම්..අපේ වයස් පරතරෙ වැඩි ඔය මට ආදරේ කරලා ඔයාගේ ජිවිතේ ලස්සනම කාලේ නැති කරගන්නද මේ හදන්නේ ..”

ඈ කෙරෙහි ඇති ප්‍රේමය මදකට සගවාගෙන ඔහු විමසන්න වුයේ ඇගෙ සිතුවිලි දැනගැනිමේ බොළද ආසවක් ඔහු තුල පැන නැගුන නිසාවෙනි …….

” මගේ ජිවිතේ ලස්සන කාලයක් කියලා එකක් තිබ්බේ නැති තරම් කියලා ඔයාම දන්නවා නේද..අම්මා ඔයා ඇරෙන්න වෙන කවුද මට හිටියේ මට ආදරේ කරන්න..මේ ලොකේ මගේ කියලා හිටියා අම්මාත් නැති උනා.මට දැන් ඉන්නේ ඔයා විතරයි මට ඔයාවත් නැති කරගන්න බෑ..අනික මට ඔයා නැතුව ජිවත් වෙන්න තේරෙන්නේත් නෑ…”

” අනේ දරුවෝ …………..” යුරාග් ඈ තදින් වැලදගන්න වුයේ කුඩා වුවත් ඇගේ වදන් වල පැවති එ ස්නේහය පිලිබදව ඔහුටම සිතා ගත නොහැකිව ය..

” අනේ ඔයා ආයිමත් මාව දාල රට යන්නේ නෑනේද..නැත්නම් අම්මා වගේම ඔයාවත් මට නැති වෙයි ….”

” කවුද කිව්වේ මන් මේ මැන්ටලේ දාලා යනවා කියලා දැන්නම් මැරුනත් මැරෙන්න මේ මැටිගහත් අරන් මිසක් තනියම නම් නෙවෙයි ..මොකද මේ පිස්සු කෙල්ල මට ආදරේ කරන තරමටත් වඩා මන් මේ පොඩි බටු ඇට කෙල්ලට ආදරේ කරන නිසා…..”

මතුසම්බන්ධයි