අපි පස් දෙනා පස් පොලක ඉන්නවා ඇති.මගෙ දරුවො තුන් දෙනා ජීවතුන් අතර ඉන්නවා නම් කවදා හරි මේ ගෙදරට ඒවි කියලා මං හිතනවා.චූටි දූට නම් මතකයක් නැතුව ඇති මේ ගෙදරට එන්න.ඒත් පුතාටයි,ලොකු දූටයි නම් මතක් වෙයි. අනේ අක්කෙ අපේ අප්පච්චි කොහේ ගියාද දන්නෑ…”

ඩයරිය පපුවට තුරුල් කරගෙන මං ඇඬුවා.අක්කත් ඇඬුවා.අ