නිසල සද මඩල 🌬
☁️ 19 වන කොටස ☁️
චාටාස් ……
කමුල හරහා වේගවත් අතුල්පහරක් එල්ල වුනේ.. ඇස් දෙකත් ඇරිලා මගේ කටේ තිබ්බ බෙහෙත් ටික එලිය විසි වෙන්න..රතුම රතු ඇස් දෙකෙන් මන් දිහා බලන් ඉන්න එයා දැකලා මාව අඩියක් පිටිපස්සට විසි උනත්…එයා මාව ඇදලා ගත්තේ .එක අතකින් මගේ කට මිරිකන ගමන්..
“ඇරපන් යකෝ කට මගෙන් මැරුම් නොකා “
මගේ කමුල දෙපැත්තේ තද කරලා අල්ලගෙන එයා එයාගේ ඇගිලි මගේ කටට දැම්මෙ මන් දිව යටට හන්ගගත්තා බෙහෙත් එයාට අහුවෙලා එයා ඒවා එලියට ගනිද්දි….
” උබට මන්……..” ආයෙම පාරක් ගහන්න අත උස්සනවා දැක්ක ගමන් මන් ඇස් දෙක තදකරලා පියාගත්තේ .දැන් ගහයි දැන් ගහයි කියලා හිතාගෙන උනත් විනාඩි කිහිපයක් ගියත් කිසිම ආබාදයක් නොවුන නිස හෙමින් සැරේ ඇස් ඇරපු මන් දැක්කේ…
තමාත් මට ගහන්න උස්සපු අත එහෙම්ම තියන් මන් දිහාම බලන් ඉන්න එයා…
” දෝණී …..”
එහෙම්ම එ අත පාත දාපු එයා එකපාරටම මාව තුරුල් කරගත්තේ..මටත් එකපාරටම මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරි වෙද්දි…
” දෝණී ඇයි දරුවෝ ඔයා මෙහෙම සැරින් සැරේ මාව රිද්දනේ..ඔයාට ඔහොම ජිවිතේ නැති කරගන්න තරම් තියන ප්‍රශ්න මොනවද..අක්කි නැති උනා කියලා ඔයත් ඔහොම ඔයාගේ ජිවිතේ නැති කරගත්තෝත් එයා ඔයා ගැන දැක්ක හීන වලට මොකද වෙන්නේ..ඔයාට ඔයාගේ ප්‍රශ්න මා එක්ක කියන්න බැරි තරම් මන් ඔයාට පිට කෙනෙක් වෙලද දෝණී …….”
එයාගේ තුරුලේ මෑත් උන මන් ඔලුව දෙපැත්තට වැනුවේ එහෙම නෑ කියන්න.
එයා මන් දිහා ටිකක් වෙලා බලන් ඉදලා අයෙමත් මාව එයාට තුරුල් කරගත්තේ එක අතකින් මගේ ඔලුව හෙමිට අතගාන ගමන්..
අනේ දෙවියයෙනේ එයා මොනාද මේ කියවන විකාර කතා..එයා කවදාවත් මට පිට කෙනෙක් උනේ නෑ.එයාටත් මාව වදයක් වෙන නිසා මෙහෙම දෙයක් කරගන්න හිතුවා ඇරෙන්න..මෙයා මේ හිතන විදිහේ දෙයක් මන් හිනෙකින්වත් හිතුවේ නෑ …
” මට ස..ස..සමාවෙන්න …..” මන් කරේ වැරදි වැඩක් කියලා මට තේරුම් ගිය නිසා මන් එයාගේන් සමාව ඉල්ලුවත් එයා මා එක්ක වචනයක් කතා නොකර මාව හරහට උස්ස ගත්තේ මගේ අත් එයාගේ කර වටේ බැදෙද්දී ……
එත් එයා මාවත් උස්සන් යන තැන දැක්කහම මගේ ඇස් ලොකු උනේ.එයා සමාන්‍යයෙන් මෙව් තැනට කාටවත් එන්න් දෙන්නේ නැති නිසා…
එයා කාමරේ දොර කකුලකින් ඇරලා මාව ස්විච් එක ගාවට අරන් ගිහින් ඇහෙන් ස්විච් එක පෙන්නුවහම මන් එක ඔන් කරා…..හඳ එලිය තරම් තුනි ලා කහ පාටින් අදුර මැකුන කාමරේ දැකල මගේ ඇස් මටම අදහ ගන්න බැරි උනා…අපේ ගෙදරම කාමරයක් උනත් මන් අද වෙනකන් එයාගේ මේ කාමරේට ඇවිත් තිබ්බේ නෑ….
මුළු කාමරේම ගාල තිබ්බේ කළු මල් එක්ක මික්ස් උන කළු පාට මොස්තරයක්..එ වගේම
කාමරේ තියන හැම දෙයක්මත් කළු පාට..සෝෆා එක අල්මාරිය කණ්ණාඩිය මේසේ එයාගේ ඔෆිස් ටේබල් එක මේ හැමදේම වෙනස් තිම් වලින් එයා ඩිසයින් කරා තිබ්බේ බැලැක් කලර් එකෙන්….
මාව පරිස්සමට එයා ඇද උඩින් තියලා මට සිට් එකකුත් පොරවලා..එයා වොශ් රූම් එකට ගියේ..මන් ඇස් දෙක පියා ගනිද්දි..
එයා අයෙමත් දොර ඇරන් එලියට ඇවිත් ලයිට් ඔෆ් කරනවා ඇහුනත් මන් ඇස් පියාගෙන නිදි වගේ හිටියත් .මගේ හුස්මත් හිර උනේ…එයා මට එහා පැත්තෙන් බෙඩ් එකට ඇවිත් මට පෙරවපු සීට් එක අස්සටම ඇවිත් මාව තුරුල් කරගනිද්දි…කකුලෙන් පටන් ගත්ත සිහින් හිරියක් මගේ ගත පුරා දිව ගියේ සිත මෙන්ම ගතත මිහිරි හැගිමක ගිල්වමින්.
නාද වෙන දුරකථනයේ හඩින් අවදි උන ඔහු නින්දෙම අතපත ගා දුරකථනය සොයා ගෙන සවනේ රදවා ගන්න වුයේ නමය හෝ පරික්ෂා නොකරය..
” ආ..උබට.මොකක්ද යකෝ මේ පාන්දර කෝල් අරන් වද දෙන්නෙ පොඩ්ඩක් නිදාගන්න දියන්කෝ වද නොදි…
රෙද්ද……”
” ආ…ඇත්ත මහත්තයා ..මහත්තයාට තාම පාන්දර උනාට අපේ ඔරලෝසුවෙ නම් න දැන් උදේ නවයත් පහු…..”
” පලයන් යන්න උදේපාන්දර කෙබර බාන්නේ නැතුව ….”
” අනේ මේ තොට කේප්ප ඇද බානවට වඩා මට වැඩ නැනේ..ඉස්සෙලා තෝ ඔය ලදරනම්න් වෙලාව බලලා ඉදහන්……”
දුරකථනය සවනෙන් මෑත් කර එහි තිරය පරික්ෂා කල යුරාග්ගේ දෙනෙත් විසල් වුයේ එහි වේලාව නවය පසු වී මිනිත්තු දහයක් ලෙස සටහන් ව ඇති බව දුටු විටය…දැන් ඉතිං නාල වරෙන්කෝ යැයි සිතමින් යුරාග් දුරකථනය සවනේ රදවා ගන්න වුයේ දැන් නිසැකයෙන් නිසල්ගේ ඇනුම්පද ඇසිමට සිදු වන බව සිතමින් ය…
” අඩේ..උබ හරි බන් .මට අද කවදාවත් නැතුව නින්ද ගිහින් නේ….”
” අනේ මේ යුරාග් උබේ ඔය ලුණු ගොරකා මදි මාව තම්බන්න..උබ ඊයේ තරුකයට රෑ කෝල් කරලා අද තියන හැම මීටින් එකක්ම කැන්සල් කරන්න කියන්නැත්තේ හීනෙන් වෙන්නැති ..අනේ නිකන් ඉදහන්..හරි හරි අපි කතා කරලා කොල්ලාගේ හනිමුන් එකට බාල්දි පෙරලන්න ඔනි නැනේ..හැබැයි මේ ඔය කෙල්ලව එක පාර නොකා හිටපන්..
තොගේ අමාරුවලට ඔකි පොඩි වැඩි..”
යුරාග් ඔහුට යමක් කිමට තැත් කලද..එ වන විටත් ඔහු දුරකථනය ක්‍රියාවිරහිත කරය…ඔහු පැවසු වදන් සිහිවෙත්ම මුව පුරා මදහසක් සිත්තම් වුවද..එය සැමදා සිහියන් පමණ යැයි සිතෙන සෑම මොහොතකම තාම පණ පිටින් දැවි යන්න සේයවක් දැනෙන්නට විය..
කල්පනා ලෝකයට මදකට තිත තබමින් ඔහු සෙමෙන් දෑස් ගෙන ගියේ සිය තුරුලේ සා පැටියෙක් මෙන් ගුලි වී නිදා සිටින ඇයගේ වත මඩල වෙතයි….
ඇගේ මුව මත දඟ කරන සිහින් කෙස් රොද ඇගේ කන පිටුපස රදවා සිය දෙතොල් පෙති ඇගේ හිස් මුදුන මත තවරා…ඔහු ඇගේ වත සෙමෙන් පිරිමදිමින්න වුයේ ඈ කෙරෙහි සිය හදෙහි උතුරා හැලෙන ප්‍රේමයෙනි…
ඇය නිල්මහනෙල් මලකි..නෑ ඇය නාරිලතා මලකි ..කිසි දිනෙක තමාට හිමිකරගත නොහැකි සිය සිහින කුමරිය ඇයයි ..පස් වසරක් පුරාවට සිතින් පෙම් බදිනා යුවතිය ඇයයි..තිස් පස් වියැති සිය හදමඩල සොරා ගත් සුර කුමරිය ඇයයි..
ඈ කෙරෙහි සිය හදෙහි ඇති හැගිම් මෙපණක් යැයි පවසා නිමා කල නොහැක.
තමා නින්දේ දකින සිහිනේ සිට හුස්ම ගන්නා සෑම තත්ත්පරයක් පසා සිහිවන්නේ ඇයයි..පතන්නේ ඇයයි ..ඉටු නොවන සිහිනයක් වුවද තාම එ සිහියනටත් පෙම් කරන තරම් ඈ නමින් උමතු වී ගොසින් ය.ඇය තම එක කුස උපන් සොහොයුරියාගේ දුවණිය නොවන්න ඈ මෙවන විටත් සිය පතිනිය හමාරය …
සිතේ පොරකන හැගුම් තවත් ඉවසුමට නොහැකි වු තැන ඔහු සිය ලවන් ඇගේ ලවන් පෙති අතරේ තැවරුවේ සිය කුළුදුල් හාදුවින් ඇගේ දෙලවන් ඉදුල් කරමින් ය…..
දෙතොල් පුරා පැතිරුනු සිසිලස නිසාවෙන්දෝ ඈ කෙදිරිලි හඩක් නගන්න වුයේ ..ඔහු විදුලි වේගයෙන් ඇගේ දෙතොලින් මෑත් වී දෑස් අඩවන් කරගෙන නිදි මෙන් හිදින්න වුයේ ඇගේ ප්රතිචාරයන් කෙබදු වේදැයි දැන ගැනුමේ බොලද ආසාවක් ඔහු තුල පැන නැගුන නිසාවෙනි …
යදඬුවක්ට සිරවී ඇති තරම් තදින් ගත සිරවී ඇති බවක් දැනෙන්දී මන් හෙමින් සැරේ ඇස් දෙක ඇරියේ .මට හුස්ම ගන්නත් බැරි වෙන තරම් මොකකටද මාව මේ හිරවෙලා තියෙන්නේ කියලා බලන්න හිතන් උනත්..
ඇස් ඇරපු මොහොතේ මාගේ ඇස් මටත් අදහා ගන්න බැරි උනා..මන් මේ දකින්නේ හීනයක්ද…..
මන් මගේ අතක් මගේ දෑස් ඉදියේ නිරාවරණ වී තිබෙන එ නිරුවත් ලය ස්පර්ශ කරන්න වුනේ හදවත පිටතට ඇසෙන තරම් වේගයෙන් ගැහැද්දි….
එ නිරුවත් ලයෙහි උණුසුම් අත හරහා මගේ ගතට කාන්දු වෙද්දි මා මේ දකින්නේ සප්නයක් නොවේ යැයි එක මොහොතින් මාහට වැටහුණේ .ලා කදුලු පටලයක් දෙනෙත් අතර සරදම් කරද්දිය…
ඔහුගේ උනුසුම් ලයමඩලේ උණුසුම විදගනිම්න් රෑය පහන් කෙරුමට අපමණ ස්පනයන් දුටුවද..එයා සදාකාලික සිහිනයක් වේ යැයි මා සිතා සිටියෙමි .
ඔහුගේ පියවී ඇති දෙනෙත් පවසන්නේ ඔහු සුවදායි නින්දක පසුවන බවයි ..මටත් අවනත නැති මගේ හිතුවක්කාර හිතේ එක ඉගියකික් මගේ දෙතොල් ඔහු ලය ඉදුල් කරන්න වුයේ …මගේ කුළුදුල් හාදුවෙන් ඔහුගේ ලය මඩල පුරා රටා මවද්දිය……
ඉදින් මේ පමණ දවසක් සිතේ දගම්කල එ හැගිම එ සේනම් මෙයයි ..මා ඔහුට ප්‍රේම කරනවා..ඔහුගෙන් කිසි දිනක එයාට ඉඩහසක් නොලැබේවී..මට ඔහුගේ සිතුවිලි පිලිබද අවශ්‍යතාවක් නැත..ඔහු මෙය කැමති උවත් නොවුවත් මා ප්‍රේම කරන්නේ ඔබට පමණය…
මගේ ගත වටේ සිරකරගෙන සිටි දෑත් අපහසුවෙන් ඉවත් කර ..මා මදක් ඉස්සී ඔහුගේ ලවන් මද මගේ දෙතොල් පෙති තවරන්න වුයේ මගේ දෑස් එ කුළුදුල් දෙතොල් පහසින් පියවි යද්දිය….
මතුසම්බන්ධයි