කාවින්දි ලියනගේ
නිසල සද මඩල 🌬
11වන කොටස ☁️
තවත් මද වේලාවක් කල්පනාවේ නිමග්නව සිටි ඔහු..පාද බිමට ගෙන එහෙ මෙහ වී ඇති සිය ඇගලුම සදාගෙන පා තබන්න වුයේ ඈ නිදා සිටි යහන වෙතය..
ඇය නිදා සිටි අයුරු දැක ඔහුට මද සිනහවක්දෙතොල් අතර සිත්තම් වුයේ නිරායාසයෙනි …කිරි පැහැ කලවා නිරාවරණ වී ඈ හද සිටි පාසල් නිල ඇදුම ඇගේ කරෙය .පාද කොහෙවත් දෙඅත් තව කොහෙවත්ය.විසිරි ඇති ඇගේ ඇදුම සකසා ඔහු ඈ ඇහැරවන්නට වුයේ ..නිවසට යාමේ අදහසිනි….
” දෝණී …..දෝණී ඇහැරෙන්න දරුවෝ ..එලිවෙනක් මෙහෙ ඉන්නද කල්පනාව..අක්කා මාව ගහලා පන්නයි…”
එකපාරටම කොහෙද ඉන්නෙ කියලා හිතා ගන්න බැරුව මන් ටිකක් වෙලා කල්පනා කරන ගමන් ඇස් ඇරියේ. අත් දෙක දෙපැත්තට දිගැරලා ඇගමැලි කඩ කඩ තඩිම තඩි ඇනුමක් යවන ගමන් ………
මගේ ඇරුනු කට ඉබේටම වැහුනේ පපුව හරහා අත් දෙකත් බැදන් මන් දිහා තොලත් හපන් බලන් ඉන්න එයා දැකලා…..
” දැන්වත් ගෙදර යමුද..තව පරක්කු උනොත් අපි දෙන්නවම ඔයාගේ අම්මා ගහලා පන්නයි…”මන් එයා බනි කියලා හිතුවත් එයා මට මුකුත් නොකියා එහෙම කියලා මගේ කොන්ඩෙත් අවුස්සලා සයිඩ් කබඩි එක උඩ තිබ්බ කාර් කී එක ගත්තේ මන් දඩිබිඩි ගාල ඇදෙන් බහිද්දී..
” දැන් ඔහොමද ඔයා එලියට යන්න හිතන් ඉන්නේ දරුවෝ ……” එයා මගෙන් එහෙ අහද්දි මන් ඇයි කියලා එයාගේන් අහන ගමන් මන් කණ්ණාඩිය ගාවින් හිට ගද්දි මට හිතුනේ මිට වඩා හොදයි ආරෝ අර බැල්කණියේ පැන්නනම් කියලා ………
කොණ්ඩේ නිකන් කපුටු කුඩුව වගේ…කට දෙපැත්තේ ලා වට දැලි රැවුලකුත් ඇදිලා….සැක් ලැජ්ජාව බකට් එකෙන් දෙකයි.
මන් ටාර් ගාලා බාත්රූම් එකට දිව්වේ.කකුල් දෙකට පින් දෙන ගමන්…
” පිස්සු කෙල්ල……”
ඈ දිව යන දෙස සිනාමුසු මුහුණින් බලා සිටි ඔහු ඇගේ බැගයත් ගෙන ඉවතට පා තැබුවේ .දුරකථනය කනේ රදවාගනිමින් ය.
ඇගපත සොදාගෙන මන් ඇදට පැනලා බෙඩ් ශිට් එකත් ඔලුවේ ඉදන් පොරවාගෙන කල්පනා කරේ අද උන දේවල් ..හරියට නිකන් හීනයක් වගේ..අවුරුදු ගානකට පස්සේ මට එයාට තුරුල් වෙලා පොඩි වෙලාවක් හරි ඉන්න හම්බුනා කියලා හිතෙද්දි දැනෙන්නේ පුදුම සතුටක්.
හැබැයි අර ගොක්කොල දණ්ඩාට ගහපු එකනම් හොදම වැඩේ..ඔය බුරුවට මන් කියපු සිංහල නොතේරුන හින්දනේ එච්චර එපා කියද්දිත් මගේ පස්සෙන් ආවේ..දැන්වත් උගේ උණ සනීප වෙන්නැති නේ…හැබැයි මාමට ප්රශ්නයක් වෙයිද දන්නේ නෑ..උන් සෙට් එක ලෙසි පහසු අයගේ දරුවෝ නෙවෙයි ..එක්කෝ ඇමැති පුතාලා එහෙම නැත්නම් බිස්නස්මට්න්ලාගේ පුතාලා..මාමට කරදරයක් කරන්නත් බැරි නෑ…අනේ දෙවියයෙනේ එහෙම වෙන්න නම් එපා….
මන් ශිට් එකත් පැත්තකට විසි කරලා කාමරේන් එලියට දිව්වේ..එයාගේ කාමරේට …
එයා දොර අරිනකන්වත් ඉවසන් ඉන්න බැරුව මන් දොරට ගහගෙන ගහගෙන ගියේ පුදුම නොවිසිල්ලකින්…..
” මේ නිසලායා පොඩ්ඩක් ඉවසලා ඉදහන් බන් දොර කඩන්නේ නැතුව .” පැමිණ සිටින්නේ නිසල් යැයි සිතමින් යුරාග් ඔහුට බැනවදිමින් දොර විවර කරත් ඔහුවත් තල්ලු කරන් කාමරය ඇතුලට පැමිණි ඇගේ රුව දැක ඔහුගේ නෙත් විසල් වුයේ ..ඇයව මේ මොහොතේ කිසි සේත් අපේක්ෂා නොකල නිසාවෙනි .
” දෝ……දෝණී ….ඔ..ඔයා මේ වෙලාවේ ..”
තවත් දිය බිදු රැදි නිරුවතවත් උඩුකය හා සරමක් පමණක් ගතදවටන් සිටි ඔහු …..
ඇයට යමක් පැවසීමට උත්සහ කලද ඔහුට එය පැවසීමට නොහැකිව වුයේ ඈ එක්වර ඔහු වැලදගෙන හඩන්නට වු නිසාවෙන් ය….
” ද…දරුවෝ ඇයි මේ…..”
සිය නිරුවත් ලය තෙත් කරමින් ඈ නොනවත්වා ඉකිබිදිමින වු නිසාවෙන් ඔහු විමසන්නට වුයේ ඇගේ හිස පිරිමදිමින අතරවාරයේ ය.
” කෝ ඔය ඉතිං ඔය ඇඩුවා ඇති නේද දරුවෝ .ම්….හොද ලමයා වගේ මට දැන්
කියන්න ඇයි මේ අඩන්නේ කියලා …”
ඇයව ගතින් මෑත් කිරීමට උත්සහ කලද ඈ තව තවත් සිය ලයට ගුලි වී ඉකිබිදින්න වු නිසාවෙන් යුරාග් ඈ සිය ගතට වාරුකරන් යහන වෙත පා තබා යහන මත හිද ගන්න වුයේ ඈ සිය උකුල මත තබාගනිමින් ය…..
මතුසම්බන්ධයි